Friday, February 13, 2026
Follow Us
ඛණිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ගැන විපක්ෂය හෙලිදරව්වක්

ඛණිජ තෙල් සංස්ථාව කොටස් 05කට බෙදා පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හශීම් පවසනවා.

සමගි ජනබලවේගය අද කැඳවු මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසන් එකගතාවකට පැමිණ නොමැති බවයි.

(Neth)