Friday, August 28, 2026
Follow Us
දිර්ඝ නිවාඩු ට නුවරඑළිය ට සංචාරකයන් රැසක්
දීර්ඝ නිවාඩුවට දිවයිනේ විවිධ ප්රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ නුවරඑළිය නගරය සංචාරකයන්ගෙන් පිරි ගොස් තිබේ.
එසේ පැමිණි සංචාරකයන් නුවරඑළිය සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන් කර ගෙන ඇති බවත්, ඔවුන් බොහෝ පිරිසක් ග්රෙගරිවැව පරිශ්රය ඇතුලු සංචාරක ස්ථාන නැරඹීමට එක් වී සිටි.
එම සංචාරකයන් අතර, විදේශීය සංචාරකයන්ද විශාල පිරිසක් සිටිම විශේෂත්වයකි.