අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව වාර්තා වෙයි
ලබන 08වනදා සිට මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට නියමිතයි.
පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, රථවාහන හැසිරවීමට නිලධාරීන් සහ ආරක්ෂක කටයුතු සඳහා ද පොලිස් නිලධාරීන් යෙදවීමටද නියමිතය.