Friday, April 17, 2026
Follow Us
යළි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන ජනපති පැහැදිළි කරයි

නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීරණය කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.

අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

(Neth)