Tuesday, February 17, 2026
Follow Us
ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර 6වන වටයේ සාකච්ඡාව අදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ.

අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එය පැවැත්විමට නියමිතයි.

දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද දිනයට කල් තැබුණි.

අද දිනයේ පැවැත්විමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව කිසා සිටියේය.

(Lanka Leads)