කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා කාර්ය සාධක බලඇනියක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීන්දුව විවේචනය කරමින් හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ ඒ මඟින් රාජ්‍ය සේවය හමුදාකරණය කරන බවය.
ඔහුට අනුව එම කාර්යසාදක බලඇනියේ හමුදා නිලධාරීන් සිටින නිසා රාජ්‍ය ආයතන වලට නියෝග දීමට හමුදා නිලධාරීන්ට අවස්ථාවක් ලැබෙන බවය.
පක්ෂ භේදයකින් තොරව රටේ සියළු ජනතාවගේ ආශිර්වාදය ලබන කුඩු කාරයින් සහ පාතාලය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අඩාල කිරීම සඳහා කිරිඇල්ල මහතාට උවමනාවක් තිබෙනවාදැයි මහජනයා ප්‍රශ්ණ කරති.
(Lanka LEads)