Friday, January 16, 2026
Follow Us
හිටපු ඇමති මංගල අදත් සී අයි ඩීය හමුවට

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා මංගල සමරවීර මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිඛේ.

(Aruna)