Saturday, February 14, 2026
Follow Us
විශේෂ කාරක සභාව හමුවට අගමැති කැඳවනවාද? රවීගෙන් උත්තර

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම කාරක සභාවේ සාමාජික අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අවශ්‍යතාවක් මතුවුවහොත් කාරක සභාව හමුවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

(Neth)