Monday, January 05, 2026
Follow Us
මාධ්‍ය වාරණය ඉවත් කරන ලෙසට විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්

ජාතික ආරක්‍ෂාවට මුල්තැන දීමේ මූලික සිද්ධාන්තය අමතක කර දැමීමේ ප‍්‍රතිඵල වර්තමානයේ භුක්ති විදීමට සිදුව ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

අද පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවට පැමිණ දළදා සමිදුන් වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියාසිටියා.

ජනමාධ්‍ය වෙත රජය විසින් පනවා ඇති වාරණය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්‍ෂ නායකවරයා මෙහිදී පැවසුවා.

(Neth)