රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරියේදී යුරෝපා සංගමයට සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කරන බව වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයට අදට දින 08 ක් සම්පූර්ණ වනවා.
මෙවර පැවැත්වෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ආරම්භ වනවා.
In an interview to The Indian Express, Sri Lanka’s foreign minister G L Peiris said India and Sri Lanka had reached a high point in their relations, and that concerns about the Chinese presence in his country had been “consigned to the past”.
2022 වසර සඳහා කැනඩා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම් පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වන දැන්වීම් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. අදාල රැකියා දැන්වීම්වලට නොරැවටෙන ලෙසයි එම කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි තවත් රටවල් කිහිපයක්ම යුක්රේනයේ සිටින සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.
යුක්‍රේනයේ සිටින සියලුම අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටින් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දැනුම්දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 පෙබරවාරි 06-08 යන දිනවල ඉන්දියාවේ සිදු කළ සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස අවසන් කළේ ය. එතුමා පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී විදේශ අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමාගේ ඇරයුමකට අනුව, සිය මංගල සංචාරය සඳහා නවදිල්ලි නුවර සංචාරයක නිරත විය.
US Embassy Charge d’ Affaires of Martin Kelly, USAID Mission Director Reed Aeschliman, USAID Director – Governance and Vulnerable Populations Office Kevin Dean called on Justice Minister Ali Sabry this week.
ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතු සඳහා පැමිණීමට ඉන්දියාව දැනටමත් ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධ සාකච්ඡා ද ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Former United States Assistant Secretary of State for Western Hemisphere Affairs Julie Chung has been appointed as the new Ambassador to Sri Lanka.
ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 12 වනදා බැංගලෝර්හිදී ආරම්භ වනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි.
Page 164 of 374