Tuesday, February 17, 2026
Follow Us
පුටින් – මෛත්‍රී හමුවක්

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (15දා) මෙම හමුව පවත්වා තිබේ.

(Lanka Leads)