Sunday, April 27, 2025
Follow Us
ශී‍්‍ර ලංකාවට සම්බාධක දාන්න බි‍්‍රතාන්‍යයේ සුදානමක්!

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය මෙරටට සම්බාධක පැනවීමට අදහස් කර ඇත.

මේවා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු රාජ්‍ය අමාත්‍ය නීජල් ඇඩම්ස් පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

බි‍්‍රතාන්‍ය ලේබර් පක්‍ෂ මන්ති‍්‍ර අජසල්කාන් ප‍්‍රතිචාර දක්වමින් එරට රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා ඇත.

එසේම වගවීමට අදාළ ජිනිවා යොජනාව කි‍්‍රයාත්මක කරන ලෙස බි‍්‍රතාන්‍ය රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටී.

(Lanka Leads)