Tuesday, February 17, 2026
Follow Us
මෝදි සංචාරය නිමකර පිටත්ව යයි

ශ්‍රී ලංකාවේ පැය හයක පමණ කෙටි සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම සංචාරය නිමා කරමින් පස්වරු 4.45ට පමණ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය. මාලදිවයිනේ සංචාරයකින් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පෙරවරු 11ට පමණ දිවයිනට පැමිණයේය.

(Lanka Leads)