Monday, June 29, 2026
Follow Us
සාම පාගමනට වැඩම කළ පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
ශ්රී ලංකාවේ "එහිපස්සිකෝ"   සාම පාගමන සඳහා සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටි, අමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ  කණ්ඩාම අද (29) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.

 

අද පෙරවරු 07.12 ට කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය මෙම භික්ෂූන් වහන්සේ කණ්ඩායම, එතැන් සිට යළි අමෙරිකාව බලා යාමට නියමිතයි.