Sunday, June 07, 2026
Follow Us

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා අද (31) දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රුඩෙන්කෝ මහතා වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.