Saturday, March 21, 2026
Follow Us
ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නටාන්ස් වෙත නැවත ප්‍රහාරයක්

ඉරානයේ පිහිටි ප්රධානතම න්යෂ්ටික මධ්යස්ථානයක් වන නටාන්ස් වෙත නැවතත් ප්රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙයි.


මෙම ප්‍රහාරය, න්යෂ්ටික අවි ව්යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්යන්තර නීති සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කර සිටී.

යුද්ධයේ පළමු සතියේදී ද මෙයට ප්රහාර එල්ල විය.