Tuesday, September 29, 2026
Follow Us
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
2026 එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන 8:00 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් (BIA) දිවයිනට පැමිණියහ.