Monday, February 02, 2026
Follow Us
2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදක්වයි

කණ්ඩායම් 20ක් එක් කුසලානයක් වෙනුවෙන් උරෙන් උර ගැටෙන 2026 ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ (25) ඉන්දියාවේ මුම්බායි හිදි එළිදක්වනු ලැබීය.

තරගාවලිය එළඹෙන පෙබරවාරි 7වැනිදා ආරම්භ වන අතර අවසන් මහා තරගය මාර්තු 8 වැනිදා පැවැත්වීමට නියමිතය.