Thursday, May 14, 2026
Follow Us
ලොව වයස්ගතම පුද්ගලයා බ්‍රිතාන්‍යයෙන්

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා විසින් වයස අවුරුදු 115ක් වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් වන එතෙල් කැටර්හැම් නම්කර තිබේ.

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස දිවි ගෙවූ බ්‍රසීලයේ කන්‍යා සොහොයුරියක් වූ ඉනා කැනබාරෝ ලූකස් ඊයේ (30) මියයෑම හේතුවෙන් කැටර්හැම් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කිරීමට හේතුවිය.

ලූකස් කන්‍යා සොහොයුරිය මියයන විට 116 වියේ පසු වූවාය.

Aruna