Thursday, February 20, 2025
Follow Us
රනිල් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16), ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුව තිබේ.

සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා "හමුවීමක් සතුටක්" බවය.