Thursday, May 14, 2026
Follow Us
චීන- ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ හමුව හෙට

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (15) චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.