Sunday, January 18, 2026
Follow Us
විදේශ ඇමැති රුමේනියාවේ සහ පෝලන්තයේ සංචාරයක

විදේශ අමාත්‍ය,  නීතිඥ අලි සබ්රි මහතා හෙට සිට (16) සිට 19 දින දක්වා රුමේනියාවේ සහ පෝලන්තයේ නිල සංචාරවල නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේනදය කරයි.

සංචාරය අතරතුර ඒ මහතා අනෙකුත් එම රටවල  රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නිලධාරීන් හමුවනු ඇත.

2023 වසරේ දී ක්‍රියාත්මක වූ බුකාරෙස්ට් හි නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද විදේශ අමාත්‍යවරයා  නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.