Thursday, February 12, 2026
Follow Us
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා චීන රජයෙන් රොබෝ යන්ත්‍ර දෙකක්

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (01) දින සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් චීන රජය විසින් පරිත්‍යාග කර ඇත.

ශ්‍රී ලංකා පොලිසිය රොබෝ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන ප්‍රථම අවස්ථාව මෙය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

(Aruna)