Sunday, January 18, 2026
Follow Us
ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය ජුනි 25 ඔස්ට්‍රියාවේ වියානාහි දී

හවුල්කාර රටවල් 125 ක්, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු, ගෝලීය සංවර්ධන ආයතන සහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගි වන ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහභාගී වීමට නියමිතය.

“ඔරොත්තු දීමේ හැකියාව සහ සමානාත්මතාවය" යන තේමාව යටතේ ජුනි 25 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානාහි දී ජුනි 25 සංසදය පැවැත්වේ.