Sunday, January 18, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැත්විණ.

‘යුක්රේනයේ සාමය පිළිබඳ සමුළුව’ සංවිධාන කිරීමේ ස්විට්සර්ලන්ත මුලපිරීම පිළිබඳව මෙහි දී ස්විට්සර්ලන්ත තානාපතිනිය අමාත්‍යවරයා හමුවේ පැහැදිලි කර තිබේ.

එහි දී දෙරටේ සහයෝගීතාව තවදුරටත් වැඩි දියුණු කිරීමට එකඟ වී ඇත.