මාතලේ පැවැත්වෙන රාජ්ය වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි, මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ ආරාධනයෙන්, Most, Ven Thih Minh Thanh , Abbot of Thang Nghiem Yamtric Monastery Hamoi,Vietnam ඇතුළු පනහකින් පමණ යුත් දූත පිරිසක් කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් ලංකාවට ඊයේ (18) සැපත් වූහ.
