Thursday, March 19, 2026
Follow Us

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ( 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් පිළිගත්තේය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමන් මැතිතුමාද ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයා සමග එක්විය.

අධ්‍යාත්මික නායක ගුරුදේව් මැයි 18 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ඔහු මැයි 19 වන දින ටාජ් සමුද්‍රා හි ‘එකමුතුව : සංගීතය, භාවනාව සහ ප්‍රඥාවේ සන්ධ්‍යාව’ නම් උත්සවයට සහභාගී වනු ඇත.