Saturday, January 17, 2026
Follow Us
නැමීබියාවේ ජනපති දිවියෙන් සමු ගනී

නැමීබියාවේ ජනාධිපති Hage Geingob මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මියයන විට Hage Geingob 82 හැවිරිදි වියේ පසුවිය.

2015 වර්ෂයේ සිට ඔහු Hage Geingob නැමීබියාවේ ජනාධිපති ධුරය හෙබවීය.