Tuesday, March 31, 2026
Follow Us
ආර්කියා නැවත ශ්‍රී ලංකාවට

ඊශ්‍රායලයේ, ආර්කියා ගුවන්සේවය නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අද ආරම්භ කළ බව වාර්තා වෙයි.

මීට පෙර ඔක්තෝබ්ර් මස ටෙල්අවිව් සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්‍භ කිරීමට සූදානම් වුවත් ගාසා ගැටුම් හේතුවෙන් කල් දැමිණි.

 A320nx ගුවන් යානක් යොදාගනිමින් මෙම ගුවන් ගමන් ටෙල්අවීව් සිට සිදු කෙරේ.