Wednesday, April 01, 2026
Follow Us
රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපති කාර්යාලයක් විවෘත කිරීමට අවධානය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව රුමේනියාවේ විදේශ අමාත්‍යවරිය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර හමුවක් පසුගියදා සිදු විය.

එහිදී රුමේනියාවේ ශ්‍රී ලංකා නව තානාපති කාර්යාලයක් විවෘත කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද කැපවන බවට රුමේනියා විදේශ අමාත්‍යවරිය සහතික වී ඇත.