Wednesday, April 01, 2026
Follow Us
ජනපති ජගත් සමුළුවට එක් වෙයි

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ද ඊට එක් වූහ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සමුළුවට එක්වූ සියලු රාජ්‍ය නායකයින් පිළිගනු ලැබීය.