Friday, January 16, 2026
Follow Us
චීනයේ ප්‍රදර්ශනයකට ශ්‍රී ලංකාවත් එක් වෙයි

චීනයේ පැවැත්වෙන 7 වැනි දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව එක්ව සිටී.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කර ඇත්තේ මෙම ප්‍රදර්ශනයන් නියෝජනය කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි.