Friday, January 16, 2026
Follow Us
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ඉරාන ජනපති අතර හමුවක්

ඉරායේ සංචාරයක නිරතව සිටින මෙරට විදේශ අමත්‍ය අලිසබ්රි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ටෙහෙරානයේදී හමුවී ය.

එම හමුවේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුභ පැතුම් අමාත්‍යවරයා විසින් ඉරාන ජනාධිපතිතුමා වෙත ප්‍රකාශ  කර තිබෙන අතර ජාතීන් දෙක අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ මිත්‍රත්වය අගය කර තිබෙනවා.