Wednesday, April 01, 2026
Follow Us
ප්‍රංශ ජනපති හෙට දිවයිනට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට (28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

සිය සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ඇත. ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ