Thursday, January 15, 2026
Follow Us
රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයා ලෙස පත් කරයි 

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙන බව වාර්තා වෙයි.

2023 අගෝස්තු 01 දින සිට එම පත්වීම බලපැවැත්වේ.

බෝගොල්ලාගම මහතා 2017 ජූලි සිට 2018 දෙසැම්බර් දක්වා නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.