Thursday, January 15, 2026
Follow Us
IFC ආසියා පැසිෆික් කලාපීය කර්මාන්ත ප්‍රධානී සහ විදුලිබල ඇමැති අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආසියා පැසිෆික් අධ්‍යක්ෂ සහ යටිතල පහසුකම් සහ ස්වභාවික සම්පත් පිළිබඳ කලාපීය කර්මාන්ත ප්‍රධානී IFC රටේ කළමනාකරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් ඊයේ (12)  එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ, විවෘත වෙළෙඳපොළ ප්‍රවේශය, පුනර්ජනනීය බලශක්ති සැලසුම්, පුනර්ජනනීය බලශක්තිය සහ මූල්‍යකරණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.