Friday, April 26, 2024
Follow Us
ශ්‍රී ලංකාව ගැන G7 නායකයින්ගේ ස්ථාවරය කියයි

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමුකර තිබේ.

ඒ අනුව G7 නායකයින් පෙන්වා දී ඇත්තේ, ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණයහිමියන්ගේ සාකච්ඡා මෙහෙයවීම අගය කරන බවය.

ඒ අනුව මධ්‍ය ආදායම් ලබන රටවල්වල ණය ගැටලු විසඳීම සඳහා අනාගත බහුපාර්ශ්වික ප්‍රයන්තයන්ට ද සාර්ථක ආදර්ශයක් ලෙස කඩිනම් විසඳුමක් මින් සපයනු ඇති බවද G7 රටවල නායකයින් පෙන්වාදී තිබේ.

Aruna