Thursday, January 15, 2026
Follow Us
යුක්‍රේනයට ආධාර දෙන්න IMF අනුමැතිය

යුක්‍රේනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 15.6 ක ආධාර පැකේජයක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුමැතිය හිමිව තිබේ.

ඒ, යුද ගැටුම් වලින් බිඳ වැටුණු එරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහායි.

පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරකම් 30% කින් පමණ අඩුවීමත් සමග යුක්‍රේනය දරිද්‍රතාවය කරා ගමන් කරමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ ය.

අදාළ ආධාර පැකේජයෙන් ඩොලර් බිලියන 2.7 ක් කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන අතර ඉතිරි මුදල් හිමිවන්නේ වසර 4 ක් තුළයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව ගැටුම් අඛණ්ඩව පැවතියහොත්, ඩොලර් බිලියන 115 ක් පමණ වන යුක්‍රේනයේ මූල්‍ය අවශ්‍යතාව ඩොලර් බිලියන 140 ක් පමණ දක්වා ඉහළ යනු ඇති

Aruna