Thursday, January 15, 2026
Follow Us
ශ්‍රී ලංකා පිලට එරෙහි නවසීලන්ත සංචිතය නම් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලිය ලබන 9 වැනිදා ආරම්භවීමට නියමිතයි.

එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත සංචිතය නම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

 එම සංචිතයේ නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සව්ති කටයුතු කරයි.

 නවසීලන්ත සංචිතය පහතින්,

 ටීම් සව්ති - නායක 

ටොම් බ්ලුන්ඩල්

බ්ලෙයාර් ටික්නර්

නීල් වැග්නර්

ස්කොට් කුග්ගෙලේජින්

හෙන්රි නිකලස්

කේන් විලියම්සන්

විල් යං  

මයිකල් බ්‍රෙස්වල්

ඩෙවොන් කොන්වෙ

මැට් හෙන්රි

ටොම් ලේතම්

ඩැරිල් මිචෙල්

 

ARUNA