Thursday, January 15, 2026
Follow Us
ලොව විශාලතම මගී ගුවන් යානය ලංකාවට

ලොව විශාලතම මගී ගුවන් යානය වන එයා බස් ඒ-380-800 වර්ගයේ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළ වෙත අද (05) අලුයම පැමිණ ඇත.

එමිරේට්ස් ගුවන් සේවය සතු ඊ.කේ 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත පියාසර කරන අතරතුර ඉන්ධන ලබාගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත අද අලුයම 3.10ට පමණ ගොඩ බෑ බව වාර්තා වේ.