Wednesday, January 14, 2026
Follow Us
හිටපු චීන ජනපති ගේ වියෝවට මෙරට ජනපති ශෝකය පළ කරයි

චීනයේ හිටපු ජනාධිපති ජියැංග් සෙමින් මහතා අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළ කර තිබේ.

(02) පස්වරුවේදී කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයට ගොස් ඇති ජනපතිවරයා එහිදී ශෝක ප්‍රකාශනය කෘතියටද අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Mirror