Wednesday, January 14, 2026
Follow Us
චීන සහල් ගොඩබෑම අවසන්

මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇත


චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගෙන 27 කොළඹ වරායට පැමිණි නෟකාවේ ගොඩබෑම් කටයුතු ඊයේ (28) අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

එම සහල් මෙරට සිසුන් සඳහා බෙදාහැරීමට චීනය විසින් පරිත්‍යාග කර ඇත.

එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Aruna