Wednesday, January 14, 2026
Follow Us
පන්දුවාර විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය අද

පාකිස්ථාන – එංගලන්ත සටන පස්වරු 1.30ට


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (13) පැවැත්වීමට නියමිතයි.

ඒ, මෙල්බර්න් පිටියේදීයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් එදින පස්වරු 1.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ඉතිහාසය එංගලන්ත කණ්ඩායම සහ පාකිස්ථානය කණ්ඩායම එම ශූරතාවය එක්වරක් බැගින් හිමි කර ගෙන තිබීම විශේෂත්වයකි.

Aruna