Thursday, July 16, 2026
Follow Us
කෝලි තවත් වාර්තාවක් පිහිටුවයි

විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව කෝලි පසුකරයි


විස්සයි විස්ස පිටියේ ලකුණු 4000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද සමත් වුණා.

ඒ එංගලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන පූර්ව තරඟයේදී ලබා ගත් ලකුණු 50ත් සමඟයි.

ඒ අනුව ඔහු මේ වන විට විස්සයි විස්ස තරඟවලදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 4008ක්.

Aruna