Wednesday, January 14, 2026
Follow Us
නව රැකියා අවස්ථාවක්

රැකියාවලට යොමු කිරීමට රජයේ අවධානය


ධීවර කර්මාන්තයේ පළපුරුද්ද සහිත ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරදීමට රජයේ අවධානය යොමු වී තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර සහ දකුණු කොරියානු බලධාරින් අතර සාකච්ඡාවක් පැවැත් වූ බවයි.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ.

Aruna