Thursday, July 16, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ණය දෙන්න විදෙස් බැංකුවක් සූදානමින්

ශ්‍රී ලංකාව සදහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සැලසුම් කර තිබෙනවා.

බරපතල ණය ගැටලුවලට මුහුණ දී සිටින රටවල් සදහා එම බැංකුව සිය වාර්ෂික වාර්තාවෙන් ඒ පිළිබද අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව බහු පාර්ශවීය සංවර්ධන බැංකුවක් වනවා. එහි මූලස්ථානය පිහිටා ඇත්තේ චීනයේයි.

Neth