Sunday, May 31, 2026
Follow Us
ට්විටර් ලොව ධනවත්ම පුද්ගලයා අතට

ට්විටර් ගැන ඇහෙන අලුත් ආරංචිය


ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk විසින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු මෙලෙස එහි හිමිකාරීත්වය තතවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Aruna