Wednesday, January 14, 2026
Follow Us
චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් සහල් තොගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් මෙට්ට්‍රික් ටොන් 500 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබෙනවා. එය ඉදිරි දිනවලදී අවශ්‍යතාවන් ඇති මෙරට සිසුන්ට බෙදාදීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ.

චීනයේ පරිත්‍යාගයක් ලෙස සහල් මෙට්ට්‍රික් ටොන් 6,000 ක් මෙරටට ලබාදීමට නියමිත අතර ඒ යටතේ තවත් සහල් මෙට්ට්‍රික් ටොන් 500 ක් රැගත් නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟාවන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Neth