Wednesday, January 14, 2026
Follow Us
රනිල් ඉල්ලා අස්වෙයි

ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිට දෙයි


එක්සත් රාජධානියේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් රාජධානියේ එම අමාත්‍යධුරයේ කෙටිම කලක් කටයුතු කළ අමාත්‍යවරයා ද වන්නේ රනිල් ජයවර්ධන බවයි.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි ලිස් ට්‍රස් ට සහාය දැක්වූ ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අගමැති රිෂී සුනක් වෙත යවා ඇත.

Aruna