Wednesday, January 14, 2026
Follow Us
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපති රනිල්ගෙන් සුබපැතුම්

රනිල්ගේ විශ්වාසය


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍යයේ නව අගමැති රිෂී සුනක් වෙත සුබපැතුම් පණිවුඩයක් යොමුකර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, නව අගමැතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තමා විශ්වාස කරන බවය.

Aruna